කිරින්ද පුහුල්වැල්ලේ
රත්නලතා විදානපතිරණ
Tag: ©R Vidanapathirana
මිනිස් රෝග කාරකත්වය සහ ජ්‍යෙතිෂය
ජීවිතය සමග බැඳී පවතින ක්‍රියාකාරකම් පිළිබඳව පැහැදිලි කරන ශාස්‌ත්‍රයන් අතර ජ්‍යෙdතිශාස්‌ත්‍රයට හිමිවන්නේ අද්විතීය ස්‌ථානයකි. භාව නිවේදකත්වය අනුව මනුෂ්‍යයා පිළිබඳව ප්‍රකාශ කළ හැකිවා සේම බාහිර...
ධනය නිලය බලය ජන්ම වේලාවට අනුව රැකෙනවාද? නැසෙනවාද?
ජන්ම ලාභය වශයෙන් හඳුන්වන්නේ භවගාමීව නැවත නැවත ඉපදීම් එක් අවස්‌ථාවකි. භවගාමී වන්නේ ආශාව කැමැත්ත පසුපස හඹායැම හේතුවෙන් අසීමිත උරුමයන් ලබාගැනීමට ඇති පෙළඹවීම නිසාය. මෙම...
අපල දුරුවන්න මනස වඩවන්න
වර්තමාන සමාජයේ ජීවත්වන සියල්ලෝම අත්විඳි අත්දුටු සත්‍යතාවක් ඇත. ඒ සත්‍යතාව වන්නේ කවර හෝ කරදර දුක්‌ගැහැට නිසා ඇතිවන කායික මානසික පීඩාවන්ය. මේ තත්ත්වයෙන් මගහැරුණු කිසිවෙක්...
භව ගමන සරසන භාව රාශි සහ ග්‍රහ බලය
භවයේ පැවැත්ම යනු නැවත නැවත ඉපදීමය. එසේ ඉපදීම සඳහා හේතුවන්නේ මිනිස් ක්‍රියාකාරකම් අනුව නිර්මාණය වන ප්‍රබලකර්ම විපාකයන්ය. මේ තත්ත්වය සාමාන්‍ය ජන වහර අනුව මෙන්ම...
ග්‍රහ අපල දුරුවන්න මේවාත් කර බලන්න
මිනිස් ප්‍රජාව ආරම්භ වූ අවධියේ සිට ජීවනෝපාය මාර්ගවල අවශ්‍යතාවය ඇති විය. ඒ සඳහා අනුගමනය කළ විවිධ ක්‍රම අසාර්ථක වන අවස්‌ථාවල ස්‌වකීය සත්‍යගරුක ප්‍රතිපත්ති වල...
ග්‍රහ අපල හමුවේ මුළා නොවන්න නම්…
මනුෂ්‍යයන් ලෙස උපදින සියලු දෙනාම දුක උරුම කරගෙන උපදින්නෝ වෙති. සුවිසල් මාළිගයක වාසය කරන සක්‌විති රාජ්‍ය පාලකයාගේ සිට පිදුරු සෙවිලි කළ පැල්පතේ වාසය කරන...
ජීවිතයයි ජ්‍යෙතිෂයයි
මිනිස් සමාජයේ ආරම්භයත් සමඟ ස්‌වභාව ධර්මය කෙරෙහි කාරුණිකව සම්බන්ධ වී ආරක්‍ෂා කරමින් ජීවත් වූ නැණවතුන් සිය ඥන ශක්‌තිය මෙහෙයවා පරිසරය අනුව මිනිස් ක්‍රියාකාරකම් සහ...
දොළොස් රැස් බල වඩන නවග්‍රහ රැස් බලය
පුරාණ භාරත දේශයේ වාසය කල අභිඤ්දාලාභීව සිත දියුණු කළ සෘෂිවරු තම අත්දැකීම් සහ ඉතා සූක්‍ෂම ලෙස නිවැරැදිව යොමු කළ සිතුවිලි අනුව එදිනෙදා කටයුතු සාර්ථක...
ඔබත් නිවැරදි ජීවන මගක හිමිකරුවකු වන්න
පිරිපුන් සනාථ වූ ජීවිතයක් උරුම කර ගැනීම මිනිස් ජීවිත උරුම කරගත් සියලුදෙනාගේම අපේක්‌ෂාවයි. ඒ සඳහා බොහෝ සේ ධනය උපයා ගැනීමට සියලු දෙනා නොපසුබට උත්සාහයක...
භාව දොළහෙන් කියවෙන ඔබේ යහගුණ
ජන්ම කේන්ද්‍රයක භාවගත ග්‍රහ බලය රාශි අනුවද සලකා බැලීමෙන් එම ජන්මියාට හිමිවන සුබ ඵල ප්‍රකාශ කළ හැකිය. ලග්න භාවයෙන් ළමා කාලය, ශරීර සනීපය, ගතිගුණ...