30 C
Colombo
Friday, December 8, 2023
Home Tags ©RMTB Ratnayake

Tag: ©RMTB Ratnayake

ග්‍රහ අපල සඳහා ශාන්ති කර්ම

0
ග්‍රහ අපලවලින් මිදීම සඳහා ජ්‍යෙතිෂ සෘෂිවරු විවිධ ශාන්ති කර්ම කිරීමෙන් ඒ ඒ දුක්‌ කරදරවලින් නිදහස්‌ වීමට කරුණු කියාදී ඇත. ඉකුත් ලිපියෙන් ගුරු හෙවත් බ්‍රහස්‌පති...

ඉගෙනුම සපලවෙන්න ජ්‍යෙතිෂයෙන් පෙර දැක්‌මක්‌

0
ඉගනීම් හා ශාස්‌ත්‍රීය කටයුතු අතින් තම දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සැලසීමට දෙමාපියන් ගන්නා තැත සුළු පටු නොවේ. හොඳ අධ්‍යාපනයක්‌ ලබාදී සමාජයේ යහපත් පුරවැසියන් බවට පත්...
කුජ ග්‍රහයාගේ

කුජ ග්‍රහයාගේ හැටි මෙන්න

0
ජෝතීර්වේදයේ පැරැණ්‌නන් විසින් කුජ ග්‍රහයා හඳුන්වා ඇත්තේ භූමි පුත්‍ර යනුවෙනි. මොහු ග්‍රහ ලොවේ සටන්කාමී ග්‍රහයෙකි. කුජ නොහොත් අඟහරු මිනිස්‌ ජීවිත කෙරෙහි, එඩිතර බව, තේජවන්ත...
මල්වර

මල්වර වු දවස මතකද එහෙනම් මෙවා උරුමයි

0
මල්වර වීම නොහොත් වැඩිවියට පත්වීම යනු කාන්තාවක විසින් ලබන විශේෂ වරප්‍රසාදයකි. එහි අතුරුඵලයක්‌ වශයෙන් විවාහයෙන් පසු මවක වීමේ භාග්‍යය ඇයට උදාවේ. වයස අවුරුදු 09 ත්...

විවාහය සහ දරු සම්පත්

0
මනාල මනාලියන් විවාහ දිවියට සම්ප්‍රාප්ත වන්නේ හුදෙක්‌ ලෞකික සැප සම්පත් විඳිමින් වාසනාවන්ත දරුවන් ලැබීමේ අටියෙනි. ප්‍රජාවගේ පැවැත්ම විවාහයයි. එහෙත් ධනය, බලය, දේපළ ඉඩකඩම් යාන...
සුබ නිමිති

සුබ නිමිති බලා ගමන් අරඹන්න

0
සෑම ජාතියකටම චිරානුගතව අයිති සංස්‌කෘතියක්‌ පැවැත එන්නේය. එය නානා විධ අංගයන්ගෙන් යුක්‌තය. ජීවිතය පිළිබඳ හැම අංශයකටම එය බලපාන්නේ නම් ඒවා මිථ්‍යාවන් ලෙස බැහැරකිරීම නොවටනේය. ජෝතීර්වේදය...

විවාහ දිවියට බලපාන ග්‍රහයින්

0
සිකුරු ග්‍රහයා සහ කේන්ද්‍රයේ 07 වැන්න විවාහ කෙතේ සරු නිසරු බව සංකේතවත් කරන අතර අනෙක්‌ ග්‍රහයන්ගේ බලපෑම් කෙරෙහිද ජ්‍යෙdතීර් වේදය මගින් ඒ බව කල්තියා...
ග්‍රහණ

ග්‍රහණ නිර්මාණ වන්නේ කෙසේද?

0
හිරු වටා පෘථිවිය ගමන් කරන විට සඳු පෘථිවිය වටා ගමන් කිරීම සිදු වෙයි. සූර්ය (හිරු) ග්‍රහණ සහ චන්ද්‍ර (සඳු) ග්‍රහණ යනුවෙන් ග්‍රහණ දෙවර්ගයකි. හිරු...
කේතු රාශි

කේතු රාශි ගතවූ විට ප්‍රතිඵල

0
ජ්‍යෙතිෂ වේදයේ රාහු කේතු දෙදෙනා විශ්මය දනවන ග්‍රහයින් දෙදෙනකු බව හඳුන්වා තිබේ. මීට ඉහත රාහු ගැන කෙටි විස්‌තරයක්‌ දැක්‌විණි. කේතු ග්‍රහ වස්‌තුවක්‌ නොවන අතර...
රාහු කේතු

රාහුට බයද?

0
නයි පෙනයක්‌ සහිත වන කැළැල්වලින් යුත් මිනිස්‌ සිරුරකින් රාහු හඳුන්වනු ලබයි. තාරකා ශාස්‌ත්‍රය හැර ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රයේ රාහු කේතු ගැන පැහැදිලි වේ. ස්‌කන්ධයක්‌ රහිත භූත...