Tag: ©RMTB Ratnayake
ජන්ම පත්‍රය ක අංක දොළහෙන් කියැවෙන දේවල්
යමෙක් මව් කුසින් මෙලොව උපත ලැබූවිට (ආශ්වාසයක් ලද විට) නැගෙනහිර අහසේ ඒවනවිට උදාවී තිබුණ රාශිය (ලග්නය) රාශි 12 න් එකකට අයත් වෙයි. (ඒ මේෂ,...
පොළවේ ආරක්‌ෂකයා වන කුජ ජීවිතයට බලපාන හැටි
මෙලොව ජීවත්වන්නෝ කවුරුත් වත්පොහොසත් කමින් හා ලෞකික වශයෙන් සැපවත්ව ජීවත්වීමට ආසාකරති. ලෞකික සැපසම්පත් කෙරෙහි ආශාවන් ඇතිවන්නේ, ඒ සඳහා ක්‍රියාකාරී වන්නේ කේන්ද්‍ර සටහනේ පිහිටි ග්‍රහ...
බඳින්නට පෙර සිතා බලනු
ජ්‍යෙතිෂයෙන් ඔබේ ජීවිතය දැනගන්න
විවාහය බොහෝ විට සිදුවන්නේ පෙම් සබඳතා තුළිනි. එසේම යෝජනා, කපුකම්, පුවත්පත්, ඇසුරින්ද විවාහ මංගල කටයුතු සිදුවේ. යුග දිවියට පත්වීමේදී තම අනාගත...
විවාහ දිවිය අවුල් කරන කාල සර්ප යෝගය
කාල සර්පයෝගය හැම අයකුටම යෙදෙන්නේ කලාතුරකිනි. ජ්‍යෙතීර්වේදියෙකු කාල සර්පයෝගය යෙදී ඇති අයකුගේ කේන්ද්‍ර සටහන පරීක්‍ෂා කරන විට බොහෝ අවස්‌ථාවලදී පවුල් ජීවිතය හා ජීවන වෘත්තිය...
ලග්නය කුම්භ නම් සෙනසුරු බලපාන හැටි
ජ්‍යෙdතීර්වේදයේ කුම්භ ලග්නය රාශි චක්‍රයේ 11 වැන්නයි. කුම්භ ලග්න හිමියන්ට ශනි (සෙනසුරු) ලග්නාධිපතියා වන අතර සිකුරු ග්‍රහයා වැඩියෙන් ශුභ ඵල උදාකරයි. ගුරු සහ සඳු...
Why Mothers Are Lost!
සිංහල මුල් පිටපතේ අනුවාදනය මෙතනින් මව් අහිමි ඇයි!
Youths who pass the teenage years get married after marriage and some have lost that good fortune....
The protector of the earth will affect life
සිංහල මුල් පිටපතේ අනුවාදනය මෙතනින්
පොළවේ ආරක්‌ෂකයා ජීවිතයට බලපාන හැටි
This is a Google word to word translation of Divaina
Living in the world pleases everyone to...
The impact of Kala Sarpayoga on Marriage life
සිංහල මුල් පිටපතේ අනුවාදනය මෙතනින්
විවාහ දිවිය අවුල් කරන කාල සර්ප යෝගය
Time is rare for anyone to have kalasarpa yoga. When checking the center of...
Think before you marry
සිංහල මුල් පිටපතේ අනුවාදනය මෙතනින්බඳින්නට පෙර සිතා බලනු
Know your life in the highest altitude
Marriage is often done through dating relationships. Suggestions, brothels, newspapers, workshops...