29 C
Colombo
Monday, July 22, 2019
Home Tags කුජ අඟහරු Mars

Tag: කුජ අඟහරු Mars

කුජ දෝෂය භංග කරමු

කුජ හෙවත් අඟහරුගෙන් යෙදෙන දෝෂය හඳුන්වන්නේ "කුජ භෞම" දෝෂය නමිනි. කුජ ග්‍රහයා ලග්නය, දෙවැන්න, හතරවැන්න, හත්වැන්න, අටවැන්න සහ දොළොස්‌වැන්න...

කුජ හතට බිය විය යුතුද!

නව ග්‍රහයන් අතරින් විවාහයට තදින්ම බලපාන ග්‍රහයා වන්නේ කුජය. සමහරු සිතන්නේ සිකුරු බලවත් කියාය. සිකුරු විවාහ කාරකයා බව ඇත්තය. නමුත් ලේ ධාතුවට අධිපතිත්වය දරන...

ග්‍රහ ලොව සෙන්පති ඔබේ ජීවිතයට කරන බලපෑම්

ජ්‍යෙතිෂයේදී ග්‍රහ මඩුල්ලේ සෙන්පතියා ලෙස හඳුන්වනු ලබන කුජ ග්‍රහ තාරකා අතරින් පෘථිවියට සමාන ගති ලක්‍ෂණ ඇති එකම ග්‍රහ තාරකාව ද වේ. පෘථිවියට ඉතා ළංව...

කුජ ඇති කරන රෝග

කුජ ග්‍රහයා ලෙයට අධිපතිය. ඒ නිසා කුජ දුර්වල වීමෙන් ලේ දූෂිත වී රෝග හටගනියි. කුජ දුර්වල වීමෙන් අධික උණ - වසූරිය - බෝවන රෝග -...
සටනට

හැම විට සටනට හිත ඇති ග්‍රහ ලොව සෙන්පති

කුජ හෙවත් අඟහරු ග්‍රහ මඬුල්ලේ සෙන්පතියා ලෙසත් අණ දෙන නිලධාරියා ලෙසත් හැඳින් වේ. ජ්‍යෙdතිෂ විද්‍යාවට අනුව පොළොවට ඉතාමත් ආසන්න ග්‍රහයා ලෙස හැඳින්වෙන කුජ රක්‌ත,...

පාරමිතා නොපුරමු අපි දෙදෙනා මතු මතු සංසාරේ

අව්කාෂ්ඨකේ කොපමණ තිබුණත් වෙරළේ ගල්පර මත කුඩයට ආවරණය වෙමින් පෙම් සුව විඳින තරුණ තරුණියන් අපමණය. මල් උයන් තුළ පමණක්‌ නොව මහජනයා ගැවසෙන බස්‌ නැවතුම්පොළ...
කුජ

මිහිකතගෙ පුතා කුජ

කුජ හෙවත් අඟහරු පොළවේ පුත්‍රයා ලෙස සැලකේ. ග්‍රහලෝකයේ සටන් කාමියා හෙවත් යුද්ධ සේනාධිපතියාද කුජයි. ලෙයට අධිපති කුජ බලවත් වූ විට උසස්‌ ප්‍රතිඵල ගෙනදෙන බවත්...

විවාහ පරීක්‍ෂාවේදී පරිස්‌සම් විය යුතු කුජ භෞම දෝෂය

විවාහ පරීක්‍ෂාවේදී ප්‍රධාන වශයෙන් සිකුරු සඳු, කුජ යන ග්‍රහයන් තිදෙනා ගැන සළකා බැලේ. සිකුරු ආදරය හා සෙනෙහසටද, සඳු සිතටද, කුජ කායික වශයෙන් ලිංගික සංවේදනා...

කුජ සිකුරු සංයෝගය පවුල් දිවිය අවුල් කරයිද?

වනිතා කේන්ද්‍රයක හෝ පුරුෂ කේන්ද්‍රයක කුමන භාවයක හෝ කුජ සිකුරු සංයෝගවී තිබුණේ නම් එය ප්‍රබලව කාම ශක්‌තියක්‌ උපදවන ග්‍රහ පිහිටීමක්‌ද වන්නේය. මෙම පිහිටීම කාම...

කුජ විවාහය ඉක්‌මන් කරවයි

බොහෝ දෙනෙක්‌ අපට එවන ලිපි මගින් අසන්නේ විවාහය සිදුවන්නේ කවදාද? කියායි. මුලින්ම කේන්ද්‍රයක 7 වන කොටුව එනම් විවාහය ගැන කියෑවෙන කොටුව බලන්න. එහි සිටින...