25.6 C
Colombo
Wednesday, December 6, 2023
Home Tags කුජ අඟහරු Mars

Tag: කුජ අඟහරු Mars

දැන කසාදේ නොදැන විලාපේ අතරමං නොවී මංගල්‍යයක්‌ කර ගමුද?

0
කතරගං ගිහිං අතරමං වෙනව කියල පරණ මිනිස්‌සු කියපු කතාවකුත් තියෙනවා. එදා කතරගං ගියේ පයින්. අද යන්නේ වාහනවල නිසා අතරමං වුණත් ප්‍රශ්නයක්‌ නෑ....

සටන්කාමිත්වය අධිෂ්ඨාන ශක්‌තිය හෙළිකරන කුජ මණ්‌ඩලය

0
අද විස්‌තර කරන්නේ අල්ලේ පිහිටි කුජ මණ්‌ඩලය පිළිබඳවයි. ගුරු, ශනි, බුධ, චන්ද්‍ර, සිකුරු යන ග්‍රහයන්ට අත්ලේ එක ස්‌ථානය බැගින් හිමිවුවත් කුජ...

කුජගේ අපල වලට නොවරදින පිළිවෙත්

0
න්මියකු මෙලොවට දායාද කළ දෙමව්පියන්ට පහරදීම ඔවුන් ඝාතනය කිරීමෙන් ආනන්තර්ය පාපකර්මයට ගොදුරුවීම සතුන් දඩයම් කිරීමෙන් ප්‍රාණගාත අකුසලය සිදුකිරීම පර අඹුවන් පර පුරුෂයන්...

කුජ හත නරකම නැත

0
ග්‍රහ ලොවේ සුකුමලිය සිකුරුය. ග්‍රහ ලොවේ තරුණයා කුජය. පුරුෂයකුගේ විවාහය ප්‍රබලවීමට සිකුරු බලවත් විය යුතුය. ස්‌ත්‍රියකගේ විවාහය බලවත්වීමට කුජ...

කුජ දෝෂය භංග කරමු

0
කුජ හෙවත් අඟහරුගෙන් යෙදෙන දෝෂය හඳුන්වන්නේ "කුජ භෞම" දෝෂය නමිනි. කුජ ග්‍රහයා ලග්නය, දෙවැන්න, හතරවැන්න, හත්වැන්න, අටවැන්න සහ දොළොස්‌වැන්න...

කුජ හතට බිය විය යුතුද!

0
නව ග්‍රහයන් අතරින් විවාහයට තදින්ම බලපාන ග්‍රහයා වන්නේ කුජය. සමහරු සිතන්නේ සිකුරු බලවත් කියාය. සිකුරු විවාහ කාරකයා බව ඇත්තය. නමුත් ලේ ධාතුවට අධිපතිත්වය දරන...

ග්‍රහ ලොව සෙන්පති ඔබේ ජීවිතයට කරන බලපෑම්

0
ජ්‍යෙතිෂයේදී ග්‍රහ මඩුල්ලේ සෙන්පතියා ලෙස හඳුන්වනු ලබන කුජ ග්‍රහ තාරකා අතරින් පෘථිවියට සමාන ගති ලක්‍ෂණ ඇති එකම ග්‍රහ තාරකාව ද වේ. පෘථිවියට ඉතා ළංව...

කුජ ඇති කරන රෝග

0
කුජ ග්‍රහයා ලෙයට අධිපතිය. ඒ නිසා කුජ දුර්වල වීමෙන් ලේ දූෂිත වී රෝග හටගනියි. කුජ දුර්වල වීමෙන් අධික උණ - වසූරිය - බෝවන රෝග -...
සටනට

හැම විට සටනට හිත ඇති ග්‍රහ ලොව සෙන්පති

0
කුජ හෙවත් අඟහරු ග්‍රහ මඬුල්ලේ සෙන්පතියා ලෙසත් අණ දෙන නිලධාරියා ලෙසත් හැඳින් වේ. ජ්‍යෙdතිෂ විද්‍යාවට අනුව පොළොවට ඉතාමත් ආසන්න ග්‍රහයා ලෙස හැඳින්වෙන කුජ රක්‌ත,...

පාරමිතා නොපුරමු අපි දෙදෙනා මතු මතු සංසාරේ

0
අව්කාෂ්ඨකේ කොපමණ තිබුණත් වෙරළේ ගල්පර මත කුඩයට ආවරණය වෙමින් පෙම් සුව විඳින තරුණ තරුණියන් අපමණය. මල් උයන් තුළ පමණක්‌ නොව මහජනයා ගැවසෙන බස්‌ නැවතුම්පොළ...