Tag: චන්ද්‍ර සඳු Moon
සුන්දර සඳු සිකුරු යෝගය
රූමත් තරුණියන් විවාහය පමාවී නිවසට වී සුසුම් හෙළන්නේ කවර ග්‍රහයෝගයක් නිසාද? මේ සියල්ලම අතර දන මන පිනවන සුරූපිණියන් යස ඉසුරින් පිරි ලොවක...
සඳුගේ අපල දුරුකර ගැනීමට නොවරදින පිළිවෙත්
ගෙදර බුදුන් නැතහොත් දෙවන බුදුන් යන උත්තරීතර ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබන්නා වූ මෑණියන් නොසලකා හැරීමත් ජයශ්‍රී මහා බෝ සමිඳුන් ලක්දිවට වැඩමවා වූ...
සඳු සිටින තැනින් කියෑවෙන කාන්තා ගතිගුණ
චන්ද්‍රයා හෙවත් සඳු කාන්තා කේන්ද්‍රයක උච්චනීච වීම පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වෙති. කාන්තා කෙන්ද්‍ර සටහනක චන්ද්‍රයා උච්චවීම අධ්‍යාත්මික දියුණුවට, ත්යාගශිලීභාවයට ආලය, සතුට...
ඔබේ කෙන්දරයේ රවි කොතනද
පියවි ඇසට පෙනෙන ග්‍රහයන් අතර මූලිකත්වය දරන රවි ග්‍රහ ලෝකයේ රජු ලෙස ජ්‍යෙතිෂයේ සඳහන්වේ. පිත් අධික තේජස් ගතියෙන්ද යුතු පුරුෂ ග්‍රහයෙකි. ක්ෂත්රිය වංශයට අයත්...
ජ්‍යෙතිෂ්‍යය සහ හිරු සඳු
විද්‍යානුකූලව සූර්යාලෝකය තුළ විවිධ කිරණ පවතී. මේ කිරණ ශක්තිය නිපදවයි. ලොව සියලු ජීවීන් මේ ශක්තියේ නිපැයුම් වෙයි.
මිනිසකු මෙලොව උප්පත්තිය ලැබූ පසු ජ්‍යෙdතිෂ්‍ය ශාස්ත්‍රය, එම...
සඳු ඇති කරන රෝග
ජ්‍යෙdතිෂයේදී පුරපස සඳු ශුභ ග්‍රහයකු වශයෙන් සැලකේ. අවපස සඳු සැලකෙන්නේ අශුභ ලෙසයි. සඳු සීතල පාලනය කරයි. ආපෝ ගුණයෙන්ද අධිකය. සඳු පීඩා වූ විට සෙම්...
රාත්‍රියේ රජ කරන ග්‍රහ ලොවේ මව් බිසව
සූර්ය රජුට පමණක් දෙවෙනි වන ග්‍රහ ලොවේ මව් බිසව ලෙස හැඳින්වෙන චන්ද්‍ර ග්‍රහයා සුකොමළ සුන්දර මෘදු ගති පැවතුමෙන් යුතු වූ දරුවන්ට දයාබර මවක වැනිය....
ලෝකයේ ජීවය හා පැවැත්මට බලපාන ග්‍රහ ලොව පියා
ග්‍රහ මඬුල්ලේ රජු යන විරුදාවලියෙන් ආශිර්වාදලත් රවි ග්‍රහයා ජ්‍යෙdතිෂයට අනුව නවග්‍රහයින් අතර ප්‍රමුඛයා වේ. සූර්ය, ආධිත්‍ය, භානු, භාෂ්කර, දිවාකර යන නම්වලින් ද හැඳින්වෙන රවි...
රවි දශාවේ ඵලාපල මෙන්න
යමෙකුගේ කේන්ද්‍රයක් විග්රහ කිරීමෙන් පසු ඔහුගේ හෝ ඇයගේ ඉදිරි ජීවිතය පිළිබඳව ශුභ අශුභ විපාක ප්‍රකාශ කළ යුතුවේ. එය කිසියම් කාල නිර්ණයකින් යුතුව ප්‍රකාශ කළ...
සෙනසුරු අපලෙන් මිදෙන්න ශාන්ති කර්ම මෙන්න
මාර්තණඩාදිත්ය දේවී ජනනිCධිලමුනී ප්‍රාප්ත නන්දාඛ්ය ශාසත්රඃ
නිග්රෝධාරාන්ය සේවිගතිකත ගරුෙŒ මේඝ මාලාඛ්යගාත්රඃ
පූතිඃ කෘෂණාන්ය භෝජිතත්රමනුරව සඡ්ඡේන්ද්ර නීලානුකාරී
වාරුන්ය භාණු ශ්රැනුඃ ව්යපනයකුසදා සව_දාහඃ විපත්තිඃ
යනුවෙන් සූර්ය දිව්‍ය රාජයාට ජාතව ආදිත්‍ය...