Tag: සිකුරු ශුක්‍ර Venus
ඔබේ කේන්දරය ඔබම බලාගන්න මේෂ ලග්නය සිකුරු දොළොස් රැසේදී
සිකුරු ග්‍රහයා ඔබේ කේන්දරයේ දෙක හා හත අධිපතියා වේ. සිකුරු ලග්නයේ සිටින විට යහපත් ප්‍රසන්න පෙනුමක් ඇති වේ සත් පුරුෂයන් ඇසුරට ලැබේ....
සුන්දර සඳු සිකුරු යෝගය
රූමත් තරුණියන් විවාහය පමාවී නිවසට වී සුසුම් හෙළන්නේ කවර ග්‍රහයෝගයක් නිසාද? මේ සියල්ලම අතර දන මන පිනවන සුරූපිණියන් යස ඉසුරින් පිරි ලොවක...
ප්‍රේමයේ ආශ්වාදය හෙළිකරන සිකුරු මණ්ඩලය
සිකුරු ග්‍රහයාගෙන් නිකුත් කරන තරංග චලන ශක්තින් ගබඩා වී ඇත්තේ සිකුරු මණ්ඩලයේ යයි කීවොත් එය වැරදි නොවේ. එම සිකුරු මණ්ඩලය පිළිබඳවයි අද...
සිකුරු උච්ච නම් සිත මනමාලයි!
සිකුරු යනු ආදරය, සුන්දරත්වය, තාරුණය තුළ ක්‍රියාත්මක පෙරළිකාර ග්‍රහයෙක්. සිකුරු පෙරළිකාර ග්‍රහයකු ලෙස හඳුන්වන්නේ මිනිස් දිවියේ තාරුණ්‍යයට සිකුරුගෙන් විශාල පිටුවහලක් අත්වන බැවින්ය....
මනමාල සිකුරා ඔබට කරන බලපෑම්
ග්‍රහ මණ්ඩලයේ මනාලිය වශයෙන් සලකනු ලබන සිකුරා පෘථිවියට එක් පැත්තකින් ද අනිත් පැත්තෙන් කුජ ද පිහිටා ඇත. සූර්යාගෙන් අංශක 48 කට වඩා...
ප්‍රේමයට – කාමයට දනන් යොමු කරන ග්‍රහලොව මනාලිය
සිකුරු අපලය සඳහා ශාන්ති කර්ම
සිකුරු ග්‍රහයා දිවා කාලයේ බලවත් ග්‍රහයෙක් බැවින් සිකුරු අපලය දුරුවීම පිණිස පවත්වන්නා වූ පුද පූජා දිවා කාලයේ පැවැත්වීමෙන්ද සිකුරාදා දිනයන්හි...
පාරමිතා නොපුරමු අපි දෙදෙනා මතු මතු සංසාරේ
අව්කාෂ්ඨකේ කොපමණ තිබුණත් වෙරළේ ගල්පර මත කුඩයට ආවරණය වෙමින් පෙම් සුව විඳින තරුණ තරුණියන් අපමණය. මල් උයන් තුළ පමණක් නොව මහජනයා ගැවසෙන බස් නැවතුම්පොළ...
ශුභ ඵල මෙන්ම අශුභ පලද ලබාදෙන ග්‍රහ ලොව මනාලිය
ග්‍රහ ලොව මනාලිය වශයෙන් හැඳින්වෙන ශුභ ග්‍රහයකු වූ සිකුරු ගැන බොහෝ දෙනා බොහෝ දේ දනිති. සිකුරු සැප සම්පත් ලබාදෙන ග්‍රහයකු නිසා, බොහෝ ආශාවෙන් සිකුරු...
දින හතෙන් සෙනසුරු පන්නන්නේ මෙහෙමයි
කෘශදීඝර්ඃ පිඬගාක්ෂඃ කෘෂණඃ පිශුනොලයොනිල ප්රකෘතිඃ සථුලත දන්ත රොමා ශිනෛශවරඃ ස්නායුසඃ රශ්ව,
සෙනසුරා කෘෂ වූ ශරීරයක් ඇත්තේද, පිඟුවන් ඇස් ඇත්තේද, කළු පැහැයෙන් යුත් බොරු කේලාම් කියන...
ගුරු සිකුරු වැනි ශුභ ග්‍රහයෝ ශුභ ඵල පමණක් ගෙන දෙනවාද?
ජන්ම පත්‍රයක් පරීක්ෂාකර ගැනීsමට ගියවිට, අපට මුලදීම දැනගන්නට ලැබෙන්නේ මහ දශාවන් අතුරු දශාවන් ගැනයි. සෙනසුරු, රාහු, කේතු, අඟහරු වැනි මහ දශා, අතුරු දශාවක් නම්,...