Tag: සිකුරු ශුක්‍ර Venus
අශුභ පල දෙන ශුභ ග්‍රහයෝ
මේ රටේ බහුලව ප්‍රචලිතව ඇත්තේ ගුරු සහ සිකුරු යන ග්‍රහයන් පොදුවේ කාටත් එක හා සමානව ශුභ පල දෙන බවය. ඒ නිසා බොහෝ අය ගුරු...
කුජ සිකුරු සංයෝගය පවුල් දිවිය අවුල් කරයිද?
වනිතා කේන්ද්‍රයක හෝ පුරුෂ කේන්ද්‍රයක කුමන භාවයක හෝ කුජ සිකුරු සංයෝගවී තිබුණේ නම් එය ප්රබලව කාම ශක්තියක් උපදවන ග්‍රහ පිහිටීමක්ද වන්නේය. මෙම පිහිටීම කාම...
ග්‍රහ ලොව අනංගයා
ජ්‍යෝතිෂ්‍ය ගැන අවබෝධයක් ඇතත් නැතත් සිකුරු ග්‍රහයා ගැන නොදන්නා අයෙක් නැත. පහන් තරුව ඉරබටු තරුව නමින් හඳුන්වන සිකුරු ග්‍රහයා හිරු සඳු මෙන් දෘශ්‍යමාන ග්‍රහයෙකි....
සිකුරු උපරිම ශුභපල ලබාදෙන මාලවි යෝගය
ග්‍රහ ලොව මනාලිය ලෙස හැඳින්වෙන සිකුරු කේන්දරස්ථානයක උච්ච බලයෙන් හෝ ස්වක්ෂේත්ර බලයෙන් හෝ සිටීමෙන් මෙම යෝගය උදාවේ. මකර සහ කුම්භ ලග්න හිමියන්ගේ යෝග කාරක...
ඔබේ කේන්ද්‍රයේ සිකුරු කොතැනද?
සිකුරු ග්‍රහ තරුවකි. කලකදී පෘථිවියට ළංවී තවත් කලකදී ඈත්වෙයි. මීදුමින් වැසී ඇති බැවින් ඉතා ශීතල වේ. සුරගුරු ළඟට සෞම්‍ය ග්‍රහයා සිකුරු වෙයි. සුරගුරුගේ පුත්‍රයා...
ආලය උඩු යටිකුරු කරන සිකුරු සමග යෙදෙන යෝග
විවාහයට බලපෑම් එල්ල කරන සත්වැන්නේ උප ස්ථානාධිපතියා
ග්‍රහ මණ්ඩලයේ සුකොමලිය හෙවත් මනාලිය වශයෙන් හඳුන්වනු ලබන සිකුරු මිනිසාගේ සියලු ලෞකික සැප සම්පත් ලබා දීමේ දී වඩාත්ම...
ඔබේ බිරිඳ කොයි විලසද?
මෙලොව මව් පදවියට හිමිකම් කියන්නී ස්ත්‍රියයි. සකල ලොවම ඇය වටා ගොඩනැංවී ඇති බව කිව යුතු නැත. සියලු මිනිස් ගුණධර්ම අරභයා මාර්ගෝපදේශක වන්නේ ඇයයි. මෛත්‍රිය,...
සැපට අධිපති සිකුරු ග්‍රහයා සිකුරුගේ අපලය හා ඊට පිළියම්
සෑම කෙනෙකුම පාහේ ආකර්ශනීය පෞරුෂත්වයක් හිමිකර ගැනීමට කැමතිය. මේ නිසා බොහෝ තරුණ තරුණියන් ජනප්‍රිය නළු නිළියන් මෙන් පෙනී සිටින්නට අනුකරණයේ යෙදෙන බව පෙනේ. රැලි...
විසි දෙවන දෙර්කාණාධිපති සිකුරුගෙන් ලෞකික සැප අහිමි ඔබට මෙන්න යහපත
ඔබගේ ලග්නය සහ නවාංශකය ඉහත පරිදි වේ නම් ඔබට අයත් (22) විසි දෙවන දෙර්කාණාධිපතියා සිකුරු වේ. එසේම ලග්න සහ නවාංශක ගණනින් බලන කල මෙලොව...
ග්‍රහලොව සුකුමලිය ලොකු පිම්මක් පනී
ජනප්‍රිය කලාකරුවෙකුට විපතක්
මැති ඇමැතිවරුන්ට දෝෂාරෝපණ
බෝවන රෝග තදින් පැතිරෙයි
ග්‍රහලොව සුකුමලිය සුන්දරිය මනාලිය ලෙස ජ්‍යෙdතිෂ්‍ය ළැදියන් අතර නමක් දිනා ඇති සිකුරු ග්‍රහයා පස්වන සඳුදා උදේ...