Tag: රාශි Raashi
රාජ්‍ය පාලකයන් බිහිකරවන සිංහාසන යෝගය
ඉතිහාස පොත් බලන විට පෙනී යන ප්‍රධාන කරුණ නම් අනාදිමත් කාලයක සිට රජවරුන් විසින් ලෝකයේ රටවල් පාලනය කළ බවයි. දැනුදු ලොව ඇතැම් රටවල් රජෙකු...
ස්‌ත්‍රි සහ පුරුෂ නවාංශක අවුල
ලග්නය මලක් නම් එහි ඵලය නවාංශකයයි. කෙනෙකුගේ කේන්ද්‍රයක් ගැඹුරු ශාස්‌ත්‍රීය විමර්ශනයට ලක්‌කරන විට නවාංශකය අත්‍යාවශ්‍ය ප්‍රබල සාධකයකි. එක්‌තරා පිළිවෙළකට රාශි චක්‍රය තුළ නවාංශක පිහිටා...
සිංහ ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ
ග්‍රහ මඩුල්ලේ රජ වශයෙන් සලකනු ලබන රවි ග්‍රහයා අධිපතිත්වය දරණ එකම රාශිය සිංහ රාශියයි. මෙය තේජෝ ගුණයෙන් යුතු පුරුෂ රාශියක් වෙයි. කෲර රාශියක් මෙන්ම...
කන්‍යා ලග්නයේ ඔබ ගැනමයි මේ
විශ්ව කේන්ද්‍ර ක්‍රමයට අනුව කන්‍යා රාශිය රාශි චක්‍රයේ හයවෙනි රාශිය හැටියට සැලකේ. ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය. බුධ ග්‍රහයා මිථුන හා කන්‍යා රාශි දෙකටම අධිපතිත්වය...
සෞරග්‍රහ මණ්‌ඩල තව විශ්වයේ තිබිය හැක
මේෂ, වෘෂභ මිථුන, කටක ආදී නම්වලින් හැඳින්වෙන රාශි දොළස, අහස් කුසේ යම් යම් ස්‌ථානවල පවතින තරුවැල් දොළසකි.අදාළ තරුවැල්වල පිහිටීමට අනුව මේෂ, වෘෂභ, මිථුන, කටක...
දෙවැනි සිල් පදය කඩන ග්‍රහයෝ
01 ලග්නය මේෂ වී කුජ 08 වන භාවයෙහි උපතේදී තැන්පත්වන පුරුෂයන් ඉක්‌මන් කේන්තිකාරයෝය. අධික සොර සිත සහිත මොවුන්ගේ වැඩ කටයුතු අධික වේගයෙන්ය. මැති ඇමැතිවරු...
මිනිස් රෝග කාරකත්වය සහ ජ්‍යෙතිෂය
ජීවිතය සමග බැඳී පවතින ක්‍රියාකාරකම් පිළිබඳව පැහැදිලි කරන ශාස්‌ත්‍රයන් අතර ජ්‍යෙdතිශාස්‌ත්‍රයට හිමිවන්නේ අද්විතීය ස්‌ථානයකි. භාව නිවේදකත්වය අනුව මනුෂ්‍යයා පිළිබඳව ප්‍රකාශ කළ හැකිවා සේම බාහිර...
දුකට අධිපති සෙනසුරුගේ පල විපාක
කේන්ද්‍රයකට රාශි 12 ක් අයත්වේ. එක රාශියකට අංශක 30 කි. අංශක 30 කින් යුත් රාශියක් ගත කිරීමට සඳුට දල වශයෙන් ගත වන්නේ දින 2...
පළමු සිල්පදය කඩන ග්‍රහයෝ
1. මේෂ ලග්නයෙන් ජන්මය ලබා ශනි උච්ච 07 හි උප්පත්තියේදී සිටීද සඳු කේතු කුජ යන ග්‍රහයන් තිදෙනාම ශනි ග්‍රහයාගේ රාශියක සිටීද ජන්මියා වේගයෙන් ඉහළටම...
මිථුන ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ
රාශි චක්‍රයේ තුන්වැනි රාශිය මිථුනයි. මෙය වායු ගුණයෙන් යුත් රාශියක් වෙයි. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය, තිර ගුණයෙන් යුක්‌ත අග්නි දිගින්...