Tag: රෝග
ඔබේ රෝගය හරිහැටි දැනගන්න රාශි චක්‍ර නිමිත්ත අල්ලන්න
ස්‌වභාව ධර්මය පිළිබඳ සියුම් අධ්‍යයනයක් වන නිමිත්ත ජ්‍යෙdතිෂය විද්‍යාංශයට සෘජුවම සම්බන්ධයි. ලෝකය අතිශයින්ම ගුප්තය නිර්මිත හෝ ස්‌වාභාවික සලකුණක් උපයෝගී කරගෙන අපට නොපෙනෙන අන් සිත...
ග්‍රහයන් අනුව ලෙඩ රෝග
තුන්දොස්‌වලින් එකක් දෙකක් හෝ තුනම කිපීමෙන් නොයෙකුත් රෝග පීඩා බලපෑමට හේතු පෙනෙන අතර එයට නවග්‍රහයන් බලපාන්නේ කෙසේද යන්න බලමු. මනුෂ්‍යයාගේ සිත පිළිබඳව බලපාන ප්‍රධානම...
වර්තමාන තුන්බියට රතන සූත්‍රය වැළඳගමු
බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර එවකට ඇතිවූ තුන්බිය දුරුකිරීමට රතන සූත්‍රය දේශනා කළ බව සෑම කෙනෙක්‌ම දන්නා වූ කරුණකි. එසේම තුන් සූත්‍රයට අයත් කර ඇති...
ලෙඩ රෝග හදිසි අනතුරු ගෙන දෙන ග්‍රහයන්
ලෙඩදුක් කරදර, හදිසි අනතුරු මානසික ආබාධ ආදියෙන් මිදීමට ඇත්නම් ඒ මොනතරම් වාසනාවක්‌ද? අපි කවුරුන් සැපෙන් සතුටින් ජීවත්වීමට කැමැත්තෙන් සිටිමු. එහෙත් අප සිතන පනත අයුරින්ම...
රෝග ඇති කරන යෝග
නිරෝගී භාවයද මිනිස් ජීවිතයේ උතුම් සම්පතක් වශයෙන් සැලකේ.ක්‍රි.මූ. පද්ධතිය අනුව ජන්ම කේන්ද්‍රයක සයවැන්න බලවත් නම් සය වැන්න අධිපති බලවත් නම්, සය වැන්නට ශුභ දෘෂ්ඨි...
කුජ ඇති කරන රෝග
කුජ ග්‍රහයා ලෙයට අධිපතිය. ඒ නිසා කුජ දුර්වල වීමෙන් ලේ දූෂිත වී රෝග හටගනියි.
කුජ දුර්වල වීමෙන් අධික උණ - වසූරිය - බෝවන රෝග -...
සඳු ඇති කරන රෝග
ජ්‍යෙdතිෂයේදී පුරපස සඳු ශුභ ග්‍රහයකු වශයෙන් සැලකේ. අවපස සඳු සැලකෙන්නේ අශුභ ලෙසයි. සඳු සීතල පාලනය කරයි. ආපෝ ගුණයෙන්ද අධිකය. සඳු පීඩා වූ විට සෙම්...
මිනිස් රෝග කාරකත්වය සහ ජ්‍යෙතිෂය
ජීවිතය සමග බැඳී පවතින ක්‍රියාකාරකම් පිළිබඳව පැහැදිලි කරන ශාස්‌ත්‍රයන් අතර ජ්‍යෙdතිශාස්‌ත්‍රයට හිමිවන්නේ අද්විතීය ස්‌ථානයකි. භාව නිවේදකත්වය අනුව මනුෂ්‍යයා පිළිබඳව ප්‍රකාශ කළ හැකිවා සේම බාහිර...
කාමසූත්‍රයේ දැක්‌වෙන ශාරීරික නිල කාමශක්‌ති
ඉපැරැණි ඉසිවරුන් අපේ ශරීරයේ විවිධාකාරව නිල ස්‌ථානයක් පිහිටා ඇති බව නිල චක්‍රයක් මගින් අපට පෙන්වා ඇත. ඒවා මිනිසාට මෙන්ම අලි, ඇතුන්, අශ්ව, එළු, බැටළු,...
සුරාවෙන් මිදීමට දිව්‍යමය ගාථා 3ක්
තමන්ටම සුරාවෙන් වැලකීමට ඕනෑ නම් ඔබම නා පිරිසිදුවී ඉරුදිනක සුදු ඇඳුම් ඇඳ බුදුන් වැඳ ඔබගේ නිවසේ වෙනම කාමරයකට ගොස් පහත සඳහන් ගාථාවන් කියමින් මේ...