Tag: රෝග
ඩෙංගු වලින් බේරීමට මෙන්න ආරක්ෂක යන්ත්‍රයක්
ඩෙංගු මදුරු උවදුර අප රට ගිල ගනිමින් තිබෙන ප්රබලතම ව්‍යසනයකි. මෙම වසංගතය කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙම ඩෙංගු මදුරු...
තුන් සරණේ ගුණ බලයෙන් නිරෝගී වෙමු
ලාභ අතරින් ලොකුම ලාභය නිරෝගී කම බව දේශනා කළේ ලොව්තුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ යි. අප කෙතරම් ලාභ ලැබුවත් රෝගයක් වැළඳුනහම රෝගයකින් පීඩා විඳින්න සිදුවුණහම...
හයවෙනි භාවය හෙවත් ‘රෝගස්ථානයේ’ ග්‍රහයින් සිටින විට…
කේන්ද්‍රයක 6 වෙනි භාවය සහ 6 අධිපති ග්‍රහයාද 6 වැන්නේ සිටින ග්‍රහයින්ද 6 වැන්නට දෘෂ්ටි හෙළන ග්‍රහයින්ද සැලකිල්ලට ගනිමින් කෙනෙකුට වැළඳෙන රෝගාබාධ ගැන දීර්ඝ...
ජ්‍යෙතිෂයෙන් රෝග සුවපත් කළ හැකිද?
මේ මිහිතලේ ආරම්භයේ සිට අද දක්වාත්, ඉදිරියටත් ඉපදීම, මරණය මෙන්ම රෝගී වීමද නියත කරුණකි. යමෙක් කිසිදු දිනෙක කිසිදු රෝගයකට භාජන වී නැතයි පවසන්නේ නම්...
ජීවිතයයි ජ්‍යෙතිෂයයි
මිනිස් සමාජයේ ආරම්භයත් සමඟ ස්වභාව ධර්මය කෙරෙහි කාරුණිකව සම්බන්ධ වී ආරක්ෂා කරමින් ජීවත් වූ නැණවතුන් සිය ඥන ශක්තිය මෙහෙයවා පරිසරය අනුව මිනිස් ක්‍රියාකාරකම් සහ...
දියවැඩියාවට බලපාන ග්‍රහ පිහිටීම්
මධුමේහය නොහොත් දියවැඩියාව අද සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝගයකි. මෙය වැළඳෙන්නේ යෑයි කල්තියා දැන සිටියේ නම් එයින් වැළකීමට පියවර ගැනීමටද හැකිවේ. ඒ සඳහා උදව්...
අපව ලෙඩ කරන ග්‍රහ පිහිටීම්
විශ්මිත වූ විශ්වය මිනිස් ප්‍රජාවගේ මූලික පැවැත්ම වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටු කරයි.
ඉර හඳ, ඇළ දොළ ගහ කොළ, සතා සිවුපාවා ස්වභාව ධර්මයේ සුවිශේෂ නිර්මාණයන් වේ.
උපතේ...
සව්සිරි සැප ගෙනෙන විස්මය ජනක තෙල්
අප විසින් බොහෝවිට බෙහෙත් තෙල් වර්ග භාවිත කරනු ලබන්නේ විවිධ ලෙඩ රෝග සුව කර ගැනීම සඳහාය. දේශීය වෛද්‍ය ශාස්ත්රයේ මෙවැනි තෙල් වර්ග රැසක් ඇත....
රාශිවලට හිමි රෝග
මේෂ වෘෂභ ආදී රාශීන් දුබල වූ විට සෑදෙන රෝගාබාධයන් පිළිබඳ වෙන වෙනම සටහනක් පහත දැක්වෙයි.
මේෂ - ඇස් රෝග, මොළය ආශ්රිත රෝග, උෂ්ණ, දැවිලි රෝග,...
කේන්ද්‍රයක යෙදෙන රෝග කාරක ග්‍රහ පිහිටීම්
මෙලොව ජනිත වන සියල්ලෝම එකසේ නිරෝගී නොවෙති. ඉතා කලාතුරකින් නිරෝගී අයෙක් උපදිති. කෙනෙක් උපතින්ම අන්ධයෙකි. තවෙකෙක් ගොළු වෙති. අනෙකෙක් බිහිරි වෙති. තවත් අයෙක් කොර...