Tag: ©Author Uncredited
බොහෝ ගුණ ලැබිය හැකි අභිසම්භිදාන යන්ත්‍රය
බොහෝ ගුණ ලැබිය හැකි අති ප්‍රබල "අභිසම්භිදාන" යන්ත්‍රය දෙආකාරයකට ප්‍රස්‌ථාරගත කර හැකි බවත් එහි පළමුවන ක්‍රමය පසුගිය සතියේ "නැකත" අතිරේකයෙන් ඉදිරිපත් කළ අතර මෙවර...
සෙනසුරු ඒරාෂ්ටකය යනු කුමක්‌ද?
නක්‍ෂත්‍රය හෙවත් ජ්‍යෙතිෂයට අනුව සෙනසුරු ඒරාෂ්ටක හතරක් සඳහන් වේ. ඉන් පළමුවැන්න ලග්න සෙනසුරු ඒරාෂ්ටකය නමින් හැඳින්වේ.
යමෙකුගේ ජන්මපත්‍රයෙහි ලග්න රාශියත් දෙවැනි රාශියත් දොළොස්‌වැනි රාශියත් යන...
රුවන්වැලි සෑයේ නිධන් කර ඇති මාලා බන්දන යන්ත්‍රය
බෞද්ධ කලා ඉතිහාසයේ අති විශීෂ්ඨ නිර්මාණයකින් යුත් මාලා බන්ධනය නොහොත් රත්නමාලී යන්ත්‍ර රාජයා පාළි භාෂාව ගැන විශාරද බුද්ධිමත් ශාස්‌ත්‍රඥයකු විසින් අනුරාධපුර යුගයේදී පිපුන හෙල...
රාශිවලට හිමි රෝග
මේෂ වෘෂභ ආදී රාශීන් දුබල වූ විට සෑදෙන රෝගාබාධයන් පිළිබඳ වෙන වෙනම සටහනක් පහත දැක්‌වෙයි.
මේෂ - ඇස් රෝග, මොළය ආශ්‍රිත රෝග, උෂ්ණ, දැවිලි රෝග,...
මෙම ග්‍රහ පිහිටීම්…..
රවි, බුධ යෝගය යහපත් තැනක පිහිටීම ගණිතයට දක්‍ෂ කෙනෙක් වේ.
රවි, සිකුරු සංයෝගය සංගීතයට ළැදියාවක් දක්‌වන්නකු බිහිකරයි.
බුධ, සිකුරු එක්‌ව ශුභව පිහිටා ඇත්නම් දක්‍ෂ කවි කාරයෙක්...
ග්‍රහයින් සතුරු රාශි ගතවීම
ග්‍රහයින්ගේ ආකර්ශනාත්මක බලය ක්‍රමානුකූලව පවතින්නේ අදාළ ග්‍රහයින්ට හිමිවී ඇති රාශිවලදීය. යම් ග්‍රහයකු සතුරු රාශි ගතවූ විට බලය වෙනස් තත්ත්වයක් ගනී. ග්‍රහයින් සතුරු රාශිගතවූ විට...
ග්‍රහ අපලවලින් දුරු විමට නවග්‍රහ ස්‌තෝත්‍ර
ජපා කුසුම සංකාශං - කාශ්‍යපෙයං මහා ද්යුතිම්
තමොරිං සර්ව පාපාග්නං - ප්‍රණමාමි දිවාකරම්
දධිශංඛ තුෂාරහං - ක්‌ෂිරාණිව සමුද්භවම්
නමාමි ශශිනං සොමං - සමේභාර්මුකුට භූෂණම්
ධරණි ගර්භ සම්භූතං -...
මහත් තෙද බලැති ශ්‍රී ඊශ්වර දෙවියෝ
ඊශ්වර දෙවියෝ කෛලාස නම් පර්වතයෙහි වාසය කරන්නේය. කෛලාස, පර්වතය හිමාලය උතුරින් පිහිටි පර්වතයෙකි. නිරතුරුව හිමෙන් වැසී ඇති හෙයින් පුළුන් පෙළක් මෙන් සුදුය. ත්‍රි මූර්තිය...
“කඩවර” රුහුණට පැන්නු නාථ දෙවියෝ
මතු බුදුවන උතුම් දෙවි කෙනෙකුන් ලෙස සැලකෙන නාථ දෙවියන් පිළිබඳ විශ්වාසය මේ රටේ ජනතාව තුළ බොහෝ කාලයක සිට පැවැතෙයි. බෞද්ධයන්ගේ මහත් ගෞරවාදරයටත් පාත්‍ර වූ...
ජ්‍යෙතිෂයේ ගුප්ත විද්‍යාත්මක පසුබිම
(දෙවන කොටස)
ජ්‍යෙතිෂයේ සඳහන් රවි ග්‍රහයා අභ්‍යවකාශයේ සරණ සූර්යයාට සම්බන්ධ කරමින් ග්‍රහ ගණිතයක් ගොඩ නගා ඇති අතර එම සූර්යයා ප්‍රධාන සෞරග්‍රහ මණ්‌ඩලයට දේවත්වයක් ආරෝපනය කරමින්...