Tag: ©Author Uncredited
එදිනෙදා ජීවිතයට වාස්‌තු විද්‍යාව දෛවඥ කිත්සර සත්සර කීර්ති
මිනිසා තම සැප පහසුව ආරක්‍ෂාව වෙනුවෙන් නිර්මාණය කරන නිවාස, යාන වාහන, ඇඳ, පුටු, මේස ආදී සැම දෙයකටම වාස්‌තු ඇතිකරන බලය අති මහත් ය. වාස්‌තු...
යෝග බල නසන ග්‍රහයා
සිටි නැකැත
ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයේදී පලාඵල කථනයට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. පලාඵල කීමත් නඩු ඇසීමත් එක සමාන යෑයි පැරැණි ජ්‍යෙතිෂඥයන් පවසා ඇත්තේ යම් කිසි තේරුමක් ඇතිවයි. ඒ...
අපල කාලවලදී දෙවියන්ගෙන් පිහිට නොලැබේ
අපල යනුවෙන් අදහස් කරන්නේ ජීවිතයේ නරක කාලයකි. එක එක්‌කෙනාට මෙම අපල එක එක ප්‍රමාණයන්ගෙන් ලැබේ. නිදර්ශනයක් වශයෙන් සැලකුවහොත් සෙනසුරු ඒරාෂ්ටක ඇති කෙනකුට සාමාන්‍ය තරමේ...
ඉඟිබිඟි පාමින් බලනා බැල්මෙන් ඇය ඔහු හඳුනාගන්න
යම් පිරිමියකු හෝ කාන්තාවක ඔබ දෙස බලන බැල්මෙන් හෝ ඉඟිබිඟි පෑමෙන් ඔවුන්ගේ චරිතය පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනීම අප කාටත් වැදගත්වේ. විශේෂයෙන් අඹුසැමියනට ප්‍රීතිමත් යුග...
අකුරු කියවීමට සුබ නැකත්
දරුවෙක් ඉපදී වසර පහක් ගිය පසු අකුරු කියවීම හෙවත් අත්පොත් තැබීමේ සිරිත පුරාණ ක්‍රමයයි. එහෙත් පරමායුෂ හීනවී යන අද කාලයේ ළමුන්ගේ ඤාණය ඉස්‌සරට වඩා...
ජෝතිර්වේදීන්ගේ දැනුමෙන් ඔබේ දියුණුව සලසා ගන්න
අප රටේ පමණක් නොව ලෝකයේ දියුණු ශිෂ්ටාචාරය ඇති රටවල්වල පවා නිවසක්, කර්මාන්ත ශාලාවක්, ව්‍යාපාරික ස්‌ථානයක් ගොඩනැඟීමේදී නවීන හා පැරණි විද්‍යාත්මක උපදෙස් පිළිපදින බව දැකිය...
ග්‍රහ ලොව පංඩිතයා ගුරු
ගුරු හෙවත් බ්‍රහස්‌පතී සෞර ග්‍රහ මණ්‌ඩලයේ මහා පණ්‌ඩිතයා ලෙස සැලැකේ. දෙවියන්ගේ ගුරුවරයා වනුයේද ගුරු ග්‍රහයාය. සෘෂිභාෂිතයට අනුව මිනිසාට ඥාන ශක්‌තිය ලබාදීමට ගුරු ට විශාල...
අකුරු කියවීමට මෙන්න
ඔබගේ දරුවාට අකුරු කියවීමට සරස්‌වතී යෝගය උත්තම වන අතර මෙම හෝරාවෙන්, වද, අරළු, වංමුතු, කිඳිගැට, වගපුල් හාතාවාරිය අල, සිධිගුරු සම භාගව ගෙන මින් කළඳක්...
ශනි හතේ සිටීම විවාහයට බාධාවක්‌ද?
ජන්ම පත්‍රයක විවාහ ස්‌ථානය සේ සැලකෙන්නේ හත්වැන්නයි. එහි ශනි සිටීම පිළිබඳ නොයෙක් කරුණු එක එක විදිහට විග්‍රහ කෙරේ. එක තැනෙක විවාහය ප්‍රමාදවේය තවත් තැනෙක...
සෙනසුරු අපලයට ශාන්තිකර්ම
පහත දැක්‌වෙන ශාන්තිකර්ම සෙනසුරු අපලය ගෙවෙනතුරු වරින්වර කිරීමෙන් සුබඵල උදාකරගත හැක.
1. ආගමික ජීවිතයක් ගත කරන්න.
2. දිනපතා පංචශීලයේ පිහිටුවා බුදAධ වන්දනාව කර දෙවියන්ට පින් දෙන්න.
3....