Tag: ©Author Uncredited
විවාහය ප්‍රමාද වූ ඔබට සෙත් ශාන්තියක්
උදේ පාන්දර 5.00- 6.00 අතර වේලාවට (කපුටා හැඩීමට පෙර) බෝධීන් වහන්සේ අබියස ඔබේ වයස ප්‍රමාණයට කිරිබත් ගුලි තබා. තල තෙල් පහනක් හා එළඟිතෙල් පහනක්...
ප්‍රාදේශීය මන්ත්‍රීවරයාට වඩා ප්‍රාදේශීය දෙවියන් බලගතුයි
දෙවිවරුන් අතරින් ප්‍රාදේශීය දෙවිවරු බලවත්ය. ප්‍රාදේශීය සභා නගර සභා තුළ පදිංචි ජන කොටස් ගුප්තමය දේවබලයෙන් ආරක්‌ෂා කරන්නේ ප්‍රදේශයට අයත් අධිපති දෙවියන්ය. එම ප්‍රදේශ අඩවි...
කේන්දරේ හදන සාස්‌තරේ පාඩම් මාලා අංක 11
මීළඟට කුජ ග්‍රහයා නවාංශක කේන්දරයේ පිහිටුවා ගැනීමට කටයුතු කළ යුතුය. පෙරදි රවි ග්‍රහයා නවාංශකයේ පිහිටුවා ගැනීමට කටයුතු කළ ආකාරයට කුජ ග්‍රහයා පිහිටුවා ගැනීමට කටයුතු...
කේන්දරේ හදන සාස්‌තරේ පාඩම් මාලා අංක 10
එනම් ලඝූ දෙකේ එකතුව සිදු වු අංශක කලා ගණන හඳුනාගැනීමටය. ලඝූ දෙකේ එකතුවේ අගය ලඝූ චක්‍රයේ මැද ප්‍රදේශයට අවතීරණය වී බැලිය යුතුය. එසේ සොයා...
කේන්දරේ හදන සාස්‌තරේ පාඩම් මාලා අංක 09
දෙකට බෙදුණු පිටුවේ දෙවැනි කරුණ සඳහන් වන්නේ මේ ආකාරයටමය. ඊළඟට තිරස් තීරුවල එක් එක් ග්‍රහයා අනුපිළිවෙළින් සඳහන් කර ඇති අතර ඒ ඒ දින වලදී...
කේන්දරේ හදන සාස්‌තරේ පාඩම් මාලා අංක 08
මෙම නවාංශක කේන්දරයේදී පෙර දී සාදන ලද ලග්න කේන්දරයේ මෙන් පළමු භාවය තුලා රාශියටත් දෙවැනි භාවය වෘශ්චික රාශියටත් ආදී වශයෙන් මෙම දොළොස්‌වැනි භාවය කන්‍යා...
කේන්දරේ හදන සාස්‌තරේ පාඩම් මාලා අංක 07
අදාළ රාශියේ නවාංශකය නැකත හා නැකත් පාදය හඳුනා ගත යුත්තේ වම් පැත්තේ මුල්ම තීරුවේ ඇති ස්‌පුඨය අනුවය. උදාහරණයක් වශයෙන් සාදන ලද කේන්දරයේ ලග්නය මකර...
සඳු විශ්වයේ මාතාවයි
විශ්වයේ පියා හිරුවන අතර මව වනුයේ චන්ද්‍රයායි. සඳ තරුපති තුරුපති, සිසිලකර, හිමකර ආදී නම් රාශියකින්ම හඳුන්වනුයේ චන්ද්‍රයා හෙවත් සඳුය.
අප ජීවත්වන පොළවේ සිට දුර සැතපුම්...
කේන්දරේ හදන සාස්‌තරේ පාඩම් මාලා අංක 06
නවාංශක කේන්දරය සෑදීම
ලග්න රාශියට අංශක 30 ක ඇත. නවාංශකයට අයත් වන්නේ අංශක 3 කලා 20 කි. රාශියකට අයත් වන නවාංශක ප්‍රමාණ ගණන දැනගැනීම සඳහා...
කේන්දරේ හදන සාස්‌තරේ පාඩම් මාලා අංක 05
එම භාවය තුළ "බු" යන්න යොදා බුධ පිහිටුවන්න. වගුවට අනුව ගුරු ග්‍රහයා ගමන් කරන රාශිය වන්නේ මීන රාශියයි. උදාහරණ කේන්දරයේ මීන රාශියට අයත් වන්නේ...