කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්
Tag: ©Gamlath SK
සුවසේ නිදා ගැනීමට ඉසිවර උපදෙස්
සුවසේ නිදා ගැනීමට නොහැකි වුවහොත් සුවපත් නිරෝගී ජීවිතයක් ගෙවීම අසීරුය. දිවා කාලයේ කාර්යක්ෂම වැඩ කළ හැක්කේ රාත්‍රි කාලයේ ලබන නින්දෙන් ලැබෙන්නා වූ...
දුක් දුරු කරන ගස් වැල්
ගස් වැල් සියලු ජීවීන්ගේ අවශ්‍යතාවකි. පසේ තෙතමනය ආරක්ෂා කිරීම, පිරිසිදු වාතය ලබාදීම, සෙවණ ලබාදීම එයින් සිදුවේ. දැව ලබා ගත හැකිවීම වෙනමම කාරණයකි....
රැකියාව, ව්‍යාපාරය නිවැරදිව තෝරාගෙන ධනවතෙකු වන්න
ජවිතයේ මූලික අවශ්‍යතා හතරකි. ආහාර ඇඳුම් පැළඳුම් නිවාසයක් හා ලෙඩට බෙහෙත් යන මේ අවශ්‍යතා හතර ගිහි ජීවිතයක් ගත කරන සෑම කෙනෙකුටම උවමනා...
ජ්‍යෙතිෂය ට එල්ලවන අභියෝග
ජ්‍යෙතිෂය සෘෂිවරුන් විසින් ලොවට හෙළිකර ඇති ශාස්ත්රයකි. මහාසෘෂි ගර්ග තුමන් ජ්‍යෙතිෂ්‍ය පිළිබඳව කියා ඇත්තේ මෙසේය.
ගිහිගෙයින් වෙන්වුණ තාපසයෝද ජ්යෙතිඃශාස්ත්රඥයාගෙන්...
පාට පිරුණු ලෝකයක් අපල සපල යෝගයක්
නැකත් ශාස්ත්රයේදී සුබ නැකත සමඟම නැකත් වේලාවට ඇඳිය යුතු ඇඳුමේ පාට ගැන ද නිර්දේශ කිරීම ජ්‍යෙතිෂ රීතියකි. සඳුදාට සුදු පාට, බදාදාට කොළපාට...
උපන් ලග්නය අනුව ජය ලබන හෝරාව දැනගන්න
මූලික ජ්‍යෙතිෂ දැනුමක් නැති අය පවා රාහු කාලය අශුභ වශයෙන් සලකා බැහැර කරති. එමෙන්ම සුබ කටයුතුවලට සුබ තත්කාල හෝරාව යොදා ගනිති. මේ...
වාස්තු ශාස්ත්‍රය විද්‍යාත්මකද?
අප සේවාදායකයන් පදිංචිව සිටින නිවාස නැතහොත් නිවාස ඉදිකිරීමට බලාපොරොත්තු වන ඉඩම්වල වාස්තු ශාස්ත්‍රයට අනුව පරීක්ෂා කර දෙන මෙන් කෙරෙන ඉල්ලීම් බොහෝ...
විස්මය ජනක තත්කාල ශාස්ත්‍රය
නූතන උගත් යෑයි කියන ජ්‍යෙතිෂ් ශාස්ත්‍රඥයන් පලාපල කීමට භාව කේන්ද්‍ර ආදිය සාදා දිගු වෙහෙසක් ගෙන සේවාදායකයන්ගෙන් විශාල මුදල් අය කරන්නේ පැරැණි ගමේ...
ආයුෂ කල් ඇතිව දැනගත හැකිද?
"ආයුෂ" කල් ඇතිව දැනගත හැකි නම් එයින් තම ජීවිතය සැලසුම් කළ හැකිවනු ඇත. අධ්‍යාත්මික අතින් උසස් තත්ත්වයට පත් උතුමෝ, තමන්ගේ මෙන්ම අනුන්ගේ...
අපල සමනය කර ගැනීමට බෞද්ධ ආරක්ෂා විධි
ග්‍රහ දෝෂ
මෙයින් අදහස් කරන්නේ ජන්ම පත්‍රය අනුව කිසියම් ග්‍රහයෙකුගෙන් පැමිණෙන අපල පිළිබඳවයි. සෙනසුරු ග්‍රහයා කවුරුත් දන්නා පරිදි...