21 C
Colombo
Thursday, December 8, 2022
Home Tags ©Gamlath SK

Tag: ©Gamlath SK

කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්

දුර දිග බලා සැලසුම් කළ යුතු විවාහ මංගල උත්සවය

0
අනාගතය පිළිබඳ බලාපොරොත්තු රාශියක්‌ ඇතිව අතිනත ගන්නා නව යුවතිපති දෙපළක්‌ අනවශ්‍ය ගැටලු රාශියක්‌ ඇතිකර මහත් වෙහෙසක්‌ දරා අවසානයේ ණයකරුවන් බවට පත්කරන විගඩමක්‌ බවට විවාහ...
පාට

කැමති පාට කියන්න ඔබ කව්දැයි කියන්නම්

0
ඔබ කිසිවක්‌ කිව යුතු නැත. ඔබ කව්ද? ඔබේ අනාගතය සතුටුදායකද? නැද්ද? යන්න පිළිබඳව බොහෝ දේ ඔබේ ඇඳුමේ ලියෑවී තිබේ. මෙය විහිළුවක්‌ හෝ අද්භූතජනක කතාවක්‌...

අපල කරන මැණික්‌ පළඳින්න එපා

0
ශ්‍රී ලංකාව මැණික්‌වලට ලෝක ප්‍රසිද්ධ බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ වටිනා මැණික්‌ ඉල්ලම්වලින් අපේ රට පොහොසත් බැවිනි. මේ නිසාම බොහෝ ඈත අතීතයේ පටන් ග්‍රහ...
අනාවැකි

අනාවැකි වරදින්නේ ඇයි?

0
ඉංග්‍රීසි භාෂාවෙන් පළකෙරෙන ජාතික පුවත්පතක විශේෂාංග කර්තෘවරයකු මෑතකදී මා වෙත කදිම ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කළේය. ජ්‍යෙdතිෂවේදීන් කියන අනාවැකි වරදින්නේ ඇයි? ඔහු නඟන ලද ප්‍රශ්නයයි. අනාවැකි වරදින්නේ...

අපල කරන මැණික්‌ පලඳින්න එපා

0
ශ්‍රී ලංකාව මැණික්‌වලට ලෝකප්‍රසිද්ධ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ වටිනා මැණික්‌ ඉල්ලම්වලින් අපේ රට පොහොසත් බැවිනි. මේ නිසාම බොහෝ ඈත අතීතයේ පටන් ග්‍රහ...

විභාග අවුල් කළ රාහු කාලය

0
අ. පො. ස උසස්‌ පෙළ විභාගයේ ඉසඩ් අගය පිළිබඳ ගැටලුව අධිකරණ තීන්දුවක්‌ ලබා ගැනීම දක්‌වා දුර ගියේය. එම ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳුණු බවක්‌ තවම නොපෙනේ....
කම්ම නියාමය

ජන්ම පත්‍රයෙන් හෙළිවන කම්ම නියාමය

0
සත්ත්වයන්ගේ විවිධත්වයට හේතුව ධර්ම යෑයි බුදුන් වදාළහ. එනම් සමහර මිනිසුන් දීර්ඝායුෂ විඳින අතර සමහරු අඩු වයසින් මිය යති. සමහරු ආබාධ සහිතය. තවත් අය ආබාධවලින්...
සුබ නැකතට

සුබ නැකතට වැඩ අරඹමු නිසි වයසේ

0
ගෙවල් සෑදීමට සුබ නැකතක්‌ පවතිනුයේ ඉතා සුළු කාලයකි. සමහර විට එය විනාඩි දෙක තුනක්‌ ඇතුළත ඉක්‌ම යා හැකිය. ලග්නය නවාංශකය හෝරාව ආදී වශයෙන් මේ ශුභ...

බෞද්ධ ආරක්‌ෂක යන්ත්‍ර තොග වෙළෙඳාම සඳහා නොවිය යුතුය

0
කුඩා හිමිනමක්‌ සහ සුදු හැඳගත් කිහිපදෙනකු වරෙක අප නිවස ඉදිරියේ පෙනී සිටියේය. පෙනුමින් හිමිනමක්‌ ලෙස පෙණුනද ඒ හිමි බෞද්ධ දැයි හරියට කිව නොහැක්‌කේ අප...
අටලෝ දහම

අටලෝ දහම හා ජන්ම පත්‍රය

0
සම්බුදු දහම හා ජ්‍යෙdතිෂය අතර පවතින සබඳතාව පිළිබඳව පසුගිය සතියේ ලිපියෙන් සාකච්ඡා කළෙමු. මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ අප සියලු දෙනාටම මුහුණදීමට සිදුවන අටලෝදහම...