21 C
Colombo
Thursday, December 8, 2022
Home Tags ©Gamlath SK

Tag: ©Gamlath SK

කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්

ඔබේ සුසුම් පවන් ‌හෙවත් හුස්‌ම තුළින් ජීවිතයම පෙනෙයි

0
නොනවත්වාම සිදුකරන හුස්‌ම ගැනීමේ ක්‍රියාවලිය දෙස අවධානය යොමු කරන්නෝ ඉතා දුර්ලභය. එහෙත් මේ සුවිශේෂී ක්‍රියාවට ස්‌වකීය අවධානය යොමු කරන ස්‌වල්පදෙනා නමුදු ජීවිතයේ...

රාහු අපල දුරු කරන්න මත් වෙන දේ අත්හරින්න

0
ජ්‍යෙතිෂය මිථ්‍යාවක්‌ බවට තර්ක කරන ඊනියා උගතුන් "රාහු හා කේතු සිටින්නේ කොහේද? සූර්ය ග්‍රහ මණ්‌ඩලයේ එවැනි ග්‍රහයින් සිටින බව සොයාගෙන නැත." ආදී...

දරු සම්පත ලබා ගන්න නක්‌ෂත්‍ර රහස්‌ මෙන්න

0
දරු සම්පත ක්‌ පිළිසිඳ ගැනීමට අදාළ අප්‍රකට නමුදු ඉතා වැදගත් කරුණු කිහිපයක්‌ මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරමු. හුදු ස්‌ත්‍රියකගේ හා...

විවාහය ප්‍රමාද ද?

0
නව යොවුන් වියට පත්වන විට තරුණ ඔබට විවාහය ගැන උනන්දුවක්‌ ඇතිවීම ස්‌වාභාවිකය. කායිකව පමණක්‌ නොව මානසිකවද පරිවර්තනයකට ලක්‌වන මෙම වයසේදී විවාහයට පෙලඹීම...
Construction

නිවසේ ඉදිකිරීම් නතර වෙලාද?

0
ආයෙත් පටන් ගන්නේ මෙහෙමයි! සුනිමල් හා යශෝධරා තමන්ගේම කියා නිවසක්‌ සාදා ගැනීමට බොහෝ සිහින මැව්වෝය. මේ අනුව නිවාස ණයක්‌ ලබා ගත් යුවළ ශුභ තැනකට මුල්...

විභාග ජයට බුද්ධ මන්ත්‍රයක්‌

0
බුද්ධි වර්ධනය බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අපේක්‍ෂාවකි. විභාග සමාර්ථවීමට බුද්ධිය අත්‍යවශ්‍යය. ඥාණය යනුද එයටම තවත් නමකි. ඥාණය හෙවත් බුද්ධිමත් බව වර්ධනය කර ගැනීමට අපේක්‌ෂා කරන අය...

නිවැරදි ආකාරයෙන් පෝරුවේ චාරිත්‍ර කරන්නේ මෙහෙමයි

0
විවාහ මංගල උත්සවයකදී පෝරුවට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයක්‌ බව කිවයුතු නොවේ. විවාහ නැකත් බහුලව යෙදෙන ඉදිරි මාස කීපය තුළ උත්සව ශාලා කල් ඇතිවම ඇනවුම් කර...

ජීවිතය ජය ගන්න හෝරාව දැනගන්න

0
ජ්‍යෙතිෂ්‍ය පිළිබඳ ගැඹුරු දැනීමක්‌ නැතත් තම එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වය උදෙසා බොහෝ අය ජ්‍යෙතිෂය උපදෙස්‌ අනුගමනය කරති. රාහු කාලය බලා එය මඟහැර ගැනීමට බොහෝ අය...
උපන් වේලාවක්‌

උපන් වේලාවක්‌ නැතිව පලාපල කිවහැකි තත්කාල ශාස්‌ත්‍රය

0
ජීවිත පලාපල දැනගැනීම සඳහා නැතහොත් සුබ නැකතක්‌ සාදා ගැනීම සඳහා බොහෝ ජ්‍යෙdතිර්වේදීන් පදනම් කරගන්නේ ඡන්ම පත්‍රයයි. ජන්ම පත්‍රය හෙවත් කේන්ද්‍රය යනු යම් කෙනකු උපන්...

දුකට පිහිට වන ලොව පැරණිම වෘක්‍ෂය

0
දුක වූ කලී ලෝක ස්‌වභාවයකි. දුකට පත් ජනතාවට පිහිට වීම ජ්‍යෙතිශාස්‌ත්‍රඥයකුගේ ප්‍රධානතම වගකීමය. මේ අනුව ජන්ම පත්‍රයක්‌ පරීක්‍ෂා කර බලා හඳුනාගනු ලබන අපල කරන...