Friday, September 12, 2025
HomesiOminousසෙනසුරු අපලයට ශාන්තිකර්ම

සෙනසුරු අපලයට ශාන්තිකර්ම

[ratings]

පහත දැක්‌වෙන ශාන්තිකර්ම සෙනසුරු අපලය ගෙවෙනතුරු වරින්වර කිරීමෙන් සුබඵල උදාකරගත හැක.

1. ආගමික ජීවිතයක්‌ ගත කරන්න.

2. දිනපතා පංචශීලයේ පිහිටුවා බුදAධ වන්දනාව කර දෙවියන්ට පින් දෙන්න.

3. අනාථ, අසරණ, මහලු පීඩිත අයට හැකි අයුරින් උපකාර කරන්න.

4. ශ්‍රී දළදා මාළිගාව, ජය ශ්‍රී මහ බෝධිය වැනි සිද්ධස්‌ථානවලට හැකි පමණින් පූජා තබන්න. බෝධි පූජා 21 ක්‌ කෙම්මුර දිනවල තබා ශ්‍රී විෂ්ණු දෙවියන්ට පින් දෙන්න.

5. බෝධි පූජාව, නිල් මල් වට්‌ටි 7, නිල් කොඩි වැල් 1, ගිතෙල් පහන් 7, පොල් තෙල් පහන් 7, හඳුන්කූරු, කපුරු, සුවඳ පැන් කළ 7.

6. ශ්‍රී විෂ්ණු දෙවියන්ට – බුලත් 7, පලතුරු 7 (ගෙඩි පූජාව), නිල්මල් මාලා 1, හඳුන්කූරු 7, කපුරු 7, පොල් තෙල් පහන් 7, තැඹිලි 1, පඬුරු 1.

7. රතන/අභිසම්භිදාන/නවගුණ යන්ත්‍ර 2300 වර පිරිත් කර පළඳින්න.

8. බෝධි පූජා තබන විට පැන් කළයකට දස දිශා පිරිත 7 වරක්‌ කියා කොටසක්‌ බෝධියට වත්කර ඉතිරියෙන් මුහුණ සෝදන්න/බොන්න.

9. කළු/නිල් පාට ඇඳුම් භාවිතය ඉතා අසුබයි.

10. සිද්ධස්‌ථානයක නුග පැළයක්‌ රෝපණය කරවීම මැනවි. රාත්‍රි ගමන්, ජල ක්‍රීඩා, දේශපාලනය, කම්කරු පාලනය, ආයෝජනය වැනි තනතුරු දැරීම ප්‍රවේශමින් කළ යුතුය.

We found this article from Divaina on 2011/11/04.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments